⚖️ විනිවිද පෙනෙන LMS සැසඳීම්

අනෙකුත් LMS පද්ධති සමඟ ViduHela සසඳා බලන්න

ශ්‍රී ලංකාවේ ටියුෂන් ගුරුවරුන්ට වඩාත් සුදුසු, සාධාරණම සහ ආරක්ෂිතම ක්‍රමය තෝරාගැනීමට පහත සැසඳීම් කියවා බලන්න.

වැඩිම පිරිසක් සසඳන ලද

ViduHela හා අනෙකුත් Per-Student LMS

මාසික ස්ථාවර රු. 5,000 නිදහස vs ළමයින් ගණනට අය කරන කොමිස් ක්‍රමය

බොහෝ සාම්ප්‍රදායික LMS වල එක් සිසුවෙකුට රු. 50–100 බැගින් අය කිරීම නිසා ගුරුවරයාට විශාල මුදලක් වැය වේ. ගුරුවරුන් 100+ විදුහෙළ හි ස්ථාවර රු. 5,000 ක්‍රමයට මාරු වූයේ ඇයිදැයි බලන්න.

පැරණි ක්‍රමයෙන් මිදීම

ViduHela හා සාමාන්‍ය WhatsApp / Zoom

අතරමං වන බැංකු රිසිට්පත් සහ Zoom Passwords Leak වීමෙන් මිදෙන්න

තවමත් WhatsApp groups වලට Zoom links දමමින් manual ලෙස පන්ති කරගෙන යන්නේද? විදුහෙළ මඟින් සෑම මසකම පැය 15කට වඩා ඉතිරි කරගන්නේ කෙසේදැයි දැනගන්න.

මුදල් ඒකක වාසිය

ViduHela හා ClassLMS

ස්ථාවර ශ්‍රී ලංකා රුපියල් vs ඩොලර් (USD) විදේශීය ගෙවීම්

ClassLMS මසකට ඩොලර් $29 සිට $135 දක්වා අය කරයි. ඩොලර් අනුපාත වෙනස් වීම් නැතිව 100% ශ්‍රී ලංකා රුපියල් වලින් සහ දේශීය WhatsApp සහය ඇති විදුහෙළ හි වාසි බලන්න.

ප්‍රධානම කාරණය: සිසුන් වැඩි වන විට ඔබෙන් අමතර ගාස්තු අය නොවිය යුතුය

ViduHela යනු ශ්‍රී ලංකාවේ මාසෙටම ස්ථාවර රු. 5,000කට සීමාරහිත සිසුන් ප්‍රමාණයක් ලබා දෙන එකම LMS පද්ධතියයි. කිසිදු කොමිස් මුදලක් නැත.

LMS වියදම් සැසඳීමේ සටහන
🇱🇰 100% ශ්‍රී ලංකා රුපියල් • ස්ථාවර රු. 5,000

සිසුන් වැඩි වන තරමට ඔබට වැඩිපුර ඉතිරි වේ

සාමාන්‍ය පද්ධති වල සිසුන් 650ක් සඳහා මසකට රු. 50,000+ වැය වෙද්දී, ViduHela භාවිතා කරන ගුරුවරුන්ට ලැබෙන සම්පූර්ණ මුදල 100% තමන්ගේම බැංකු ගිණුමට ලැබේ.

ViduHela සැබෑ ගුරු ආදායම් සහ ස්ථාවර රු. 5,000 සැලසුම
💬
ගැටලු තිබේද?WhatsApp සහය