ඔබේ පන්තියේ ප්‍රමාණයට ගැළපෙන ස්ථාවර මාසික පැකේජ
සියලුම ටියුෂන් ගුරුභවතුන් සඳහා ස්ථාවර රු. 5,000කින් අරඹන්න. සිසුන් දහස් ගණනක් වුවද කිසිදු Per-Student කොමිස් නැත.
Starter Lite Plan
ආරම්භක ලයිට් සැලසුම
තනි පන්තියක් හෝ ආරම්භක ගුරුවරුන් සඳහා
✓ උපරිම සිසුන් 10ක් (Live) • සාධාරණ මාසික ගාස්තුව
දින 1ක නොමිලේ අත්හදා බැලීමක් • VIP සහය
Pro Unlimited Plan
ප්‍රෝ අසීමිත සැලසුම
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ටියුෂන් ගුරු පැකේජය
✓ Group එකකට සිසුන් 100 බැගින් • Unlimited Groups
දින 1ක නොමිලේ අත්හදා බැලීමක් • VIP සහය
Ultimate SMS Plan
අල්ටිමේට් SMS සැලසුම
SMS Gateway සහ උසස් ආරක්ෂණ පහසුකම් සහිතව
✓ Group එකකට සිසුන් 100 බැගින් • Unlimited Groups
දින 1ක නොමිලේ අත්හදා බැලීමක් • VIP සහය
Enterprise Custom Brand Plan
එන්ටර්ප්‍රයිස් සන්නාම සැලසුම
Own Domain, Android/iOS Apps සහ Auto-Ban පහසුකම්
✓ Group එකකට සිසුන් 100 බැගින් • Unlimited Groups
දින 1ක නොමිලේ අත්හදා බැලීමක් • VIP සහය
Pro (රු. 5,000), Ultimate (රු. 7,500) හෝ Enterprise අතර පහසුවෙන් මාරු වන්න
ඔබ ආරම්භයේදී Pro තෝරාගත්තද, ඔබේ පන්තිය වර්ධනය වන විට SMS Gateway හෝ ඔබේම Mobile App & Domain සහිත Enterprise Plan එකට කිසිදු දත්තයක් අහිමි නොවී Upgrade විය හැක.
සිසුන් 650ක් සිටියත් මාසෙටම ගෙවන්නේ රු. 5,000ක් පමණි
සාමාන්‍ය LMS එකක සිසුන් 650ක් සඳහා මසකට රු. 35,000 - 65,000ක් කොමිස් ලෙස වැය වන විට, විදුහෙළ හි රු. 5,000 ස්ථාවර සැලසුම නිසා මාසික ආදායමෙන් රු. 50,000කට වැඩි මුදලක් ගුරුවරයාට ඉතිරි වේ.

ළමයින් ගණනට අය කරන LMS වලට වඩා ViduHela වලින් ඔබට කීයක් ඉතිරි වෙනවද?
අනෙකුත් බොහෝ LMS පද්ධති ඔබ සිසුන් වැඩි කරගන්නා විට එක් සිසුවෙකුට රු. 50–100 බැගින් අය කරයි. පහත Slider එක මඟින් ඔබේ ඉතිරිය ගණනය කර බලන්න.
සෑම වසරකම කෙලින්ම ඔබේ සාක්කුවේ ඉතිරි වන මුදල.
පැකේජ සැසඳීමේ සවිස්තර සටහන
ඔබේ පන්තියේ ප්‍රමාණය සහ ආරක්ෂණ අවශ්‍යතාවයන්ට අනුව වඩාත් සුදුසු සැලසුම තෝරාගන්න.
| විශේෂාංගය / සාධකය | ⭐ Pro Unlimited | 💎 Ultimate | 👑 Enterprise | අනෙකුත් LMS |
|---|---|---|---|---|
| මාසික මූලික ගාස්තුව | ස්ථාවර රු. 5,000 | ස්ථාවර රු. 7,500 | අප අමතන්න (Custom) | රු. 2,000 – 22,000 |
| Courses & Batches සංඛ්‍යාව | සීමාරහිත (Unlimited) | සීමාරහිත (Unlimited) | සීමාරහිත (Unlimited) | පැකේජය අනුව සීමා සහිතයි |
| Live Class ශිෂ්‍ය ධාරිතාව | Group එකකට 100 බැගින් (Unlimited Groups) | Group එකකට 100 බැගින් (Unlimited Groups) | Group එකකට 100 බැගින් (Unlimited Groups) | එක් සිසුවෙකුට අමතර ගාස්තු |
| SMS Gateway & නොමිලේ Quota | — | ✓ මාසික SMS 100ක් (1 SMS = රු. 1/= • මාසිකව Renew වේ • No Rollover • Super Admin Top-up) | Custom Quota | අමතර ගාස්තු (LKR 2.50+) |
| Multi-Device Login Lock | — | ✓ Dual Device Indicator | ✓ Instant Multi-Device Ban Switch | නැත (Accounts share වේ) |
| Own Domain & Mobile App | — | — | ✓ PlayStore & AppStore Branded | ලක්ෂ ගණනින් අමතර ගාස්තු |
ගාස්තු පිළිබඳ නිතර අසන ප්‍රශ්න (Pricing FAQ)
විදුහෙළ මිල ක්‍රමය පිළිබඳ වඩාත් නිරවුල් පිළිතුරු
අදම ඔබේ පන්තිය ස්වයංක්‍රීය කරගන්න සූදානම්ද?
මාසෙටම ස්ථාවර රු. 5,000කට සම්පූර්ණ පද්ධතියම සක්‍රීය කරගන්න. කිසිදු ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නොවේ.

