විදුහෙළ ක්‍රියාත්මක වන්නේ කෙසේද? සරල පියවර 3කි.
ඔබට IT උපාධි හෝ මෘදුකාංග පිළිබඳ විශේෂ දැනුමක් අවශ්‍ය නැත. පහත පියවර 3 අනුගමනය කර අද රාත්‍රියේ සිටම ඔබේ නවීන ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්න.
ඔබේ ගුරු ගිණුම සහ පන්ති කාමර (Batches) සාදන්න
විදුහෙළ වෙත ලොග් වී ඔබේ පන්තියේ නම, ඔබගේ ඡායාරූපය සහ පන්ති (උදා: 2026 A/L Combined Maths Theory හෝ Grade 11 විද්‍යාව Revision) සාදන්න.


ඔබේ WhatsApp Group වලට Registration Link එක දමන්න
විදුහෙළ මඟින් ඔබේ එක් එක් පන්තියට වෙනම ලියාපදිංචි ලින්ක් එකක් ලැබේ. එය copy කර ඔබගේ පවතින WhatsApp හෝ Telegram groups වලට share කරන්න. සිසුන් link එක click කර තත්පර 15න් ලියාපදිංචි වේ.
බැංකු රිසිට්පත් Approve කර සතුටින් උගන්වන්න
සිසුන් පන්ති ගාස්තු ගෙවූ පසු රිසිට්පත තමන්ගේ student dashboard එකට upload කරයි. ඔබ ඔබේ dashboard එකෙන් එය පරීක්ෂා කර "Approve" click කළ සැණින් සජීවී පන්තිය සහ Recordings ස්වයංක්‍රීයව විවෘත වේ.


වීඩියෝ කාන්දු නොවන In-App Live Studio එකෙන් උගන්වන්න
බාහිර Zoom links copy කර WhatsApp එකේ දැමීම නිසා පිටස්තර පුද්ගලයන් ඇතුළු වීම සහ passcodes leak වීම මෙයින් සම්පූර්ණයෙන්ම වැළකේ. සිසුන් විදුහෙළ හරහා ආරක්ෂිතව Whiteboard, සජීවී Chat සහ Dynamic Watermark සමඟ පන්තියට සම්බන්ධ වේ.
ඔබේ පළමු පන්තිය අදම අරඹන්න සූදානම්ද?
අපගේ කොළඹ තාක්ෂණික කණ්ඩායම ඔබේ සිසුන්ගේ ලැයිස්තු ඇතුළත් කර ඔබේ පන්තිය නොමිලේ සකස් කර දෙනු ඇත.

